අවසරපත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීම
දැව හෙලීමේ බලපත්‍ර
දැව හෙලීම් බලපත්‍රයක් ලබා ගැනීම
කොස් ගස, දෙල් ගස, තල් ගස වැනි තාල වර්ගයේ ගස් සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය වේ.
සුදුසුකම්
පහත සඳහන් අවස්ථා සඳහා බලපත්‍ර නිකුත් කළ යුතුය.
- අධිකරණය විසින් තීන්දුව ලබා දීමෙන් පසුව
- සංවර්ධන කටයුතු සඳහා ගස් කැපීම (කෘෂිකාර්මික, මාර්ග සංවර්ධනය, මාර්ග පුළුල් කිරීම, විදුලිය සැපයීම)
- නිවසක් ඉදිකිරීමේදී
- කෘෂිකර්ම කටයුක්තක් සඳහා
- අනතුරුදායක අවස්ථාවකදී
අයදුම්කරන පිළිවෙල
1.ඉල්ලුම්පත්‍රය ලබා ගන්න - ඉල්ලුම් පත්‍රය ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් ගෙන් ලබා ගත යුතුය, නැතහොත් ඔබට එය බාගත කළ හැක
2.අවශ්‍ය ලේඛන-
- ග්‍රාම නිලධාරි නිර්දේශය
- ඉඩමේ ඔප්පුව හා සැලැස්ම
- ගොඩනැගිල්ලේ සැලැස්ම
- ඉඩම හවුල්කාරිත්වයේ නම් ග්‍රාම නිලධාරීගේ අනුමත ලිපිය.
- උසාවිය විසින් ලබා දෙන ලද තීන්දුවක් තිබේ නම් ලේඛනය.
- ප්‍රාදේශීය සභාවේ අනුමැතිය
සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය ග්‍රාම නිලධාරී වෙත භාර දිය යුතුය. එවිට ග්‍රාම නිලධාරී එය ප්‍රාදේශීය ලේකම්වරයාට දෙයි
දැව ප්‍රවාහන බලපත්‍ර
දැව ප්‍රවාහන බලපත්‍ර
- සම්පූර්ණ කරන ලද අයදුම්පත
- දැව සම්බන්ධ ග්‍රාම නිළධාරි වාර්තාව
- දැව හෙලීම් බලපත්‍රය
- ග්‍රාම නිලධාරි විසින් සහතික කල දැව හෙලීම් ලියවිල්ල
- අඩවිවන කාර්යාලයේ නිර්දේශය
වාහන ආදායම් බලපත්‍රය
2022.11.14 දින සිට වාහන ආදායම් බලපත්‍ර ගාස්තු සංශෝධනය කර ඇත.
| දිත්ව කාර්ය වාහන | පෙට්‍රල් (රු.) | ඩීසල් (රු.) | |
| දළ බර(Kg) | 2022.11.14 | 2022.11.14 | |
| 0001-1000 | 2500.00 | 4500.00 | |
| 1001-1500 | 3000.00 | 5000.00 | |
| 1501-2000 | 3500.00 | 5500.00 | |
| 2001-2500 | 4000.00 | 7000.00 | |
| 2510-3000 | 5500.00 | 11500.00 | |
| 3001-3500 | 12500.00 | 12500.00 | |
| 3501-4000 | 15000.00 | 15000.00 | |
| below 4001 | 19000.00 | 19000.00 | |
| සැහැල්ලු වාහන | පෙට්‍රල් (රු.) | ඩීසල් (රු.) |
| සිලිඩර් ධාරිතාව | 2022.11.14 | 2022.11.14 |
| 0001-0762 | 2500.00 | 3900.00 |
| 0763-1016 | 2600.00 | 5000.00 |
| 1017-1270 | 4000.00 | 7500.00 |
| below 1271 | 5000.00 | 10000.00 |
| ඉඩම් වාහන | |
| සිලින්ඩර් ධාරිතාව | 2022.11.14 |
| 00001-01778 | 600.00 |
| 01779-02032 | 1200.00 |
| 02033-02540 | 1400.00 |
| 02541-03048 | 1700.00 |
| 03049-03566 | 2000.00 |
| 03567-05080 | 2100.00 |
| 05081-15240 | 3000.00 |
| 15241-25400 | 3500.00 |
| below 25401 | 4500.00 |
| මොටර් ලොරි | පෙට්‍රල් (රු.) | ඩීසල් (රු.) |
| දළ බර | 2022.11.14 | 2022.11.14 |
| 00001-02000 | 2000.00 | 4000.00 |
| 02001-05000 | 2500.00 | 5000.00 |
| 05001-10000 | 3500.00 | 7500.00 |
| 10001-15000 | 4000.00 | 9000.00 |
| 15001-20000 | 6000.00 | 12500.00 |
| 20001-25000 | 6000.00 | 15000.00 |
| 25001-30000 | 7500.00 | 17500.00 |
| below 30001 | 90000.00 | 19000.00 |
|
|
2022.11.14 |
| ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ |
50.00 (ආසනයක් සඳහා) |
| ඔමිනි බස් | 200.00 (ආසනයක් සඳහා) |
| මෝටර් කෝච් | 650.00 (ආසනයක් සඳහා) |
| මෝටර් සයිකල් | 900.00 |
| ත්‍රීවිල් | 1000.00 |















