අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රියාවලිය විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 අනිවාර්යය ඉතිරිකිරීම් මුදාහැරීම අයදුම්පත විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම අදාළ අයදුම්පත විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්
07 ආදායම් සහතික නිකුත් කිරීම අයදුම්පත  පැය 01කි ගණකාධිකාරි
08 තක්සේරු සහතික නිකුත් කිරීම ග්‍රාම නිලධාරි සහතික කරන ලද හිමිකම් ඔප්පු පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
09 අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම අනුමත අයදුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
10 විවිධ සහනාධාර නිර්දේශ කිරීම සමාජ සේවා නිලධාරිගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කල අයදුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11 මහජන පරිත්‍යාග අනුමත කිරීම සමාජ සේවා නිලධාරිගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කල අයදුම්පත දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12 සමෘද්ධි සහනාධාර ගෙවීම ඉල්ලීම් ලිපිය හා අයදුම්පත දින 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
13 සමාජ සංවර්ධන පදනම මගින් ගෙවන ආධාර නිර්දේශ සහිත අයදුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
14 විදුලිය ලබා ගැනීම් ගැටළු විදුලිය ලබා ගැනීමේ ලිපිය සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
15 ඉඩම් හිමිකම් ඔප්පු මත ණය උකස් අනුමත කිරීම ඉඩම් හිමිකම් ඔප්පු දින 01කි ප්‍රාදේශීය ලේකම්
16 නිර්දේශිත විදුලි  අයදුම් අනුමත අයදුම්පත හා ඔප්පුව පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
17 සතුන් ප්‍රවාහනය සදහා බලපත්‍ර නිකුත් කිරීම පශු වෛද්‍ය නිලධාරි විසින් අනුමත කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්
18 දැව ප්‍රවාහන අයදුම්පත නිර්දේශ කරන ලද අයදුම්පත දින 02කි ප්‍රාදේශීය ලේකම්
19 වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම උප්පැන්න සහතිකය හා හැදුනුම්පත දින 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්
20 ඉඩම් තෑගි ඔප්පු මගින් පැවරීම ඉඩමේ ඔප්පුව හා අයදුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
21 පසු අයිතිය නම්කිරීම පොදු 155 අයදුම්පත හා නිර්දේශය සති 01 කි ප්‍රාදේශීය ලේකම්
22 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම අයදුම්පත සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
23 ආපදා ණය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්
25 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව දින 01කි ප්‍රාදේශීය ලේකම්
26 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව පැය 02කි ප්‍රාදේශීය ලේකම්
27 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්

News & Events

09
අප්‍රේ2026
ප්‍රජා-ඵලදායිතා-ආදර්ශ-ගම්මාන-වැඩසටහන

ප්‍රජා-ඵලදායිතා-ආදර්ශ-ගම්මාන-වැඩසටහන

clean sri lanka වැඩසටහන සමගාමීව කර්මාන්ත හා...

18
මැයි2017

අස්වැසුම

2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතේ...

Scroll To Top