ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
Government Service Centers
මුල් පිටුව
කාර්යය මණ්ඩලය
ප්රාදේශී්ය ලේකම් |
||
![]() |
නම | අනුරාධ ජයකොඩි මයා |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
සහකාර ප්රාදේශී්ය ලේකම් |
||
ගණකාධිකාරි |
||
|
|
නම | පී.ජී.එන්.කේ. කුමාරි මිය |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
සහකාර අධ්යක්ෂ (සැලසුම්) |
||
| නම | ඩබ්.එම්.එන්.සම්පත් | |
| සුදුසුකම් | Bachelor of Business Administreta (Business Economic) SP University of Colombo | |
| රැකියා ඉතිහාසය | ||
පරිපාලන නිලධාරි |
||
|
|
නම | ඩී.කේ.සී. මාලනි මිය |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය | ||
පරිපාලන නිලධාරි ( ග්‍රාම නිලධාරි) |
||
|
|
නම | එච්.එල්.එස් ලියනගේ මයා |
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ||
ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්රඥප්තිය
| අනු අංකය | සපයනු ලබන සේවාව | ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල | සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය | වගකිවයුතු ප්‍රධාන නිලධාරියා |
| 01 | පදිංචි සහතිකයක් නිකුත් කිරීම | ජාතික හැඳුනුම්පත් අංකය | විනාඩි 03කි | සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 02 | තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම | සම්පූර්ණ කරන ලද සහතිකපත | පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් |
| 03 | ආදායම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත | පැය ½ කි | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 04 | උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම | සාමාන්‍ය ක්‍රියාවලිය | විනාඩි 05කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 05 | අනිවාර්යය ඉතිරිකිරීම් මුදාහැරීම | අයදුම්පත | විනාඩි 05කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 06 | වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම | අදාළ අයදුම්පත | විනාඩි 10කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 07 | ආදායම් සහතික නිකුත් කිරීම | අයදුම්පත | පැය 01කි | ගණකාධිකාරි |
| 08 | තක්සේරු සහතික නිකුත් කිරීම | ග්‍රාම නිලධාරි සහතික කරන ලද හිමිකම් ඔප්පු | පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් |
| 09 | අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම | අනුමත අයදුම්පත | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 10 | විවිධ සහනාධාර නිර්දේශ කිරීම | සමාජ සේවා නිලධාරිගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කල අයදුම්පත | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 11 | මහජන පරිත්‍යාග අනුමත කිරීම | සමාජ සේවා නිලධාරිගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කල අයදුම්පත | දින 04කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 12 | සමෘද්ධි සහනාධාර ගෙවීම | ඉල්ලීම් ලිපිය හා අයදුම්පත | දින 03කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 13 | සමාජ සංවර්ධන පදනම මගින් ගෙවන ආධාර | නිර්දේශ සහිත අයදුම්පත | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 14 | විදුලිය ලබා ගැනීම් ගැටළු | විදුලිය ලබා ගැනීමේ ලිපිය | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 15 | ඉඩම් හිමිකම් ඔප්පු මත ණය උකස් අනුමත කිරීම | ඉඩම් හිමිකම් ඔප්පු | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 16 | නිර්දේශිත විදුලි අයදුම් | අනුමත අයදුම්පත හා ඔප්පුව | පැය ½ කි | පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 17 | සතුන් ප්‍රවාහනය සදහා බලපත්‍ර නිකුත් කිරීම | පශු වෛද්‍ය නිලධාරි විසින් අනුමත කරන ලද අයදුම්පත | පැය ½ කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 18 | දැව ප්‍රවාහන අයදුම්පත | නිර්දේශ කරන ලද අයදුම්පත | දින 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 19 | වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම | උප්පැන්න සහතිකය හා හැදුනුම්පත | දින 01කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 20 | ඉඩම් තෑගි ඔප්පු මගින් පැවරීම | ඉඩමේ ඔප්පුව හා අයදුම්පත | සති 01 කි | ප්‍රාදේශීය ලේකම් |
| 21 | පසු අයිතිය නම්කිරීම | පොදු 155 අයදුම්පත හා නිර්දේශය | සති 01 කි | ප්‍රාදේශීය ලේකම් |
| 22 | කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම | අයදුම්පත | සති 04 කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 23 | ආපදා ණය ලබාදීම | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය | සති 02 කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 24 | දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම | අයදුම්පත | සති 04 කි | ප්‍රාදේශීය ලේකම් |
| 25 | බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම | බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 26 | මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම | සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව | පැය 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 27 | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය | දින 03කි | පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
අස්වැසුම
2002 අංක 24 දරන සුබසාධන ප්රතිලාභ පනතේ 3 වැනි වගන්තියට අනුව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය (WBB) ස්ථාපිත කර ඇත. එය ක්‍රියාත්මක වන්නේ 2016 පෙබරවාරි 15 වැනිදාය. 2002 අංක 24 දරන සුබසාධන ප්රතිලාභ පනත ගැසට් පත්‍රය යටතේ විය (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ අංක 1952/22 ගැසට් පත්‍රය-2016 පෙබරවාරි 02 අඟහරුවාදා.)
ගරු මුදල් අමාත්‍යවරයා විසින් එහි සභාපතිවරයා සහ සාමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ උපදේශනයෙන් පත් කර ඇත. සුභසාධන ප්රතිලාභ පනතට අනුව WBB හි ප්‍රධාන කාර්යයන් පහත පරිදි වේ;.
- පනත මගින් ප්රදානය කර ඇති හෝ පවරා ඇති බලතල, යුතුකම් සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම සහ ඉටු කිරීම.
- දිස්ත්‍රික් ලේකම්වරයෙකුට, ප්‍රාදේශීය ලේකම්වරයෙකුට හෝ ග්‍රාම නිලධාරීවරයෙකුට හෝ රාජ්‍ය නිලධාරියෙකුට මණ්ඩලයට පැවරී ඇති ඕනෑම බලයක්, රාජකාරියක් හෝ කාර්යයක් සඳහා බලතල පැවරීම.
- සුබසාධන ප්රතිලාභ යෝජනා ක්‍රම පිහිටුවීම
- සුදුසුකම් සඳහා නිර්ණායක සැකසීම
- යෝජනා ක්‍රමයක් අනුව මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම
- යෝජනා ක්‍රමය ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් කිරීම
- ලබා දිය යුතු මූල්‍ය හෝ වෙනත් ප්රතිලාභ ප්‍රකාශයට පත් කිරීම
- ප්රතිලාභ ලැබීමට පුද්ගලයන්ට හිමිකම් ඇති කාලසීමාව ප්‍රකාශයට පත්කිරීම
- ප්‍රතිලාභීන් වන මුළු පුද්ගලයින් සංඛ්‍යාව ප්‍රකාශයට පත්කිරීම
- ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ විරෝධතා සහ දුක්ගැනවිලි කළමනාකරණය කිරීම සඳහා තේරීම් කමිටු සහ අභියාචනා කමිටු පත් කිරීම.
ගැසට් පත්‍රය 2429/02_මාර්තු_24_2025 සිංහල தமிழ் English
සමාජ සුභ සාධන පනත, අංක 24 /2002 සිංහල தமிழ் English























