ජනාධිපති අරමුදලින් ආධාර ලබා ගැනීම
- පුද්ගලයාගේ ඉල්ලීම පිරිදි ජනාධිපති ලේකම් කාර්යාල විසින් එවන ලද ඉල්ලුම්පත්‍රය.
අයදුම්පත S T E
මහජනාධාර ගෙවීම
- ඉල්ලීමේ ලිපිය
- කායික හා මානසික රෝග පිළිබද වෛද්‍ය වාර්තාව
- ග්‍රාම නිලධාරි හා සමාජසේවා නිලධාරි විසින් සහතික කරන ලද SIA (1) / (02) ආකෘතිය
වැඩිහිටි නිවාස සඳහා ඇතුළත් කිරීම
- ඉල්ලීමේ ලිපිය
- අයදුම්පත SL / HS / 01A
- ආදායම හා වයස තහවුරු කිරීමේ ලිපි
ආබාධිත තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම
- ආබාධිතතාව තහවුරුකිරීමේ වෛද්‍ය වාර්තාව
- ඉල්ලීම් ලිපිය
- අයදුම්පත/ඇස්තමේන්තුව/ව්‍යාපෘති වාර්තාව
ආබාධිත තැනැත්තන් පොදු පුනරුත්ථාපනය කිරීම
- ඉල්ලීම් ලිපිය
- Es.es.ec. 1 ආකෘති ප්‍රතය
- අයවැය ඇස්තමේන්තුව /ව්‍යාපෘති වාර්තාව
ආබාධිත තැනැත්තන් සඳහා නිවාස ආධාර ලබා දීම
- ඉල්ලීම් ලිපිය
- ආබාධිත තත්ත්වය පිළිබද වෛද්‍ය වාර්තාව
- ඔප්පුවේ සහතික කළ පිටපතක්
- තාක්ෂණ නිලධාරින් විසින් සහතික කල වියදම් වාර්තාව
- ඇස්තමේන්තුවේ අමතර මුදල් සඳහන් ලිපිය
- ග්‍රාම නිලධාරි හා සමාජ සේවා නිලධාරිගේ නිර්දේශය
තාවකාලික ආධාර සැපයීම
- අයදුම්පත
- ආයතන සඳහා ඇස්තමේන්තුව
- සැලසුම් ඇස්තමේන්තුව
- ග්‍රාම නිලධාරි වාර්තාව
- සමාජ සේවා නිලධාරිගේ වාර්තාව
සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයට බදවා ගැනීම
- අයදුම්පත්‍රය ( SSD- 01 )
- ආදායම හා රැකියාව තහවුරුකිරීමේ ලිපි
- උප්පැන්න සහතිකය
ඹෟෂධ ලබා ගැනීම සඳහා ගමන් වියදම් ලබා ගැනීම
- සම්පූර්ණ කරන ලද ආකෘතිය
- වෛද්‍ය නිර්දේශය සහිත වාර්තාව
- ග්‍රාම නිලධාරි හා සමාජ සේවා නිලධාරි වාර්තාව
- නිර්දේශිත ඖෂධ ප්‍රමාණය සඳහා ෆාමසියක ෆාමසියකින් ලබාගත් ඇස්තමේන්තු (රජයේ වෛද්‍ය පරීක්ෂණයකින් තොරව සමාජ සේවා නිලධාරියාගේ නිර්දේශය ඇතිව පෞද්ගලික ඔසුසල් දෙකකින් ලබාගත් ඇස්තමේන්තුවක්)
වෙනත් ආකෘති
වයස 70 ඉක්මවූ අය සදහා ජීවනාධාර ලබා ගැනීම
තනි මාපිය පවුල් සදහා ස්වං රැකියා ආධාර ලබා දීම
අබාධිත සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම















