ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ කටයුතු
- ඉඩම් කච්චේරි පැවැත්වීම
- ඉඩම් නොමැති පුද්ගලයන් සදහා ඉඩම් සොයා දීම
- ඉඩම් බලපත්ර සහ ඔප්පු නිකුත් කිරීම
- ඉඩම් බලපත්ර සහ ඔප්පු පිළිබඳ පසු විපරම් කටයුතු
- විවිධ රාජ්ය ආයතනවල අරමුණු සඳහා රජයේ ඉඩම් ලබාදීම
රජයේ ඉඩම් ආඥාපනත යටතේ කටයුතු
- වාර්ෂික, දිගුකාලීන සහ අස්වැන්න යන බදු පදනම මත රජයේ ඉඩම් ලබාදීම
- එම බදු ගිවිසුම්වල ක්රියාකාරකම් පසු විපරම් කිරීම
රජයේ ඉඩම් ආඥාපනත යටතේ සන්තකයේ අයිතිය අයකර ගැනීම
- රජයේ ඉඩම්වලට නීති විරෝධී ලෙස සංක්රමණිකයන් සඳහා නීතිමය ක්රියාමාර්ග ගැනීම සහ නොගෙවූ බදු අයකර ගැනීම















