වැලිගෙපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශිය රාජ්‍ය විශ්‍රාමිකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබු මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැරියන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමිමේ උත්සවය 2018.11.08 වන දින වැලිගෙපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේදි උත්සවාකාරයෙන් පවත්වන ලදි.

















