ඡායාරූප ගැලරිය - Nutrition Program for Severely Underweight Children
වැලිගෙපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ උග්‍ර බර අඩු දරැවන්ගේ දෙමාපියන් හා පෝෂණය පිළිබද දැනුම අඩු ගෘහ ඒකක සදහා සෙරිලැක් සදහා ආදේශකයක් පෝෂණ රොටී සකස් සකස් කිරීම බිත්තර පුඩිම සකස් කරන ආකාරය කර පෙන්වීම.එම ගෘහ ඒකක සදහා ළදරු ළමා මන්දපෝෂණය හා ආහාර පුරුදු ආහාර සුරක්ෂිතතාවය,ආහාර විවිධාංගීකරණය,සමබර ආහාර වේලක් සකස් කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහන.2018.09.20.වැලිගෙපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය.
Powered by Phoca Gallery















